Elephant Attack 🐘🥹 Safari cab crashed #bali #asiancountry #srilanka #travel

Related Articles

source

More on this topic

Comments

  1. මේ මිනිස්සු නපුරු නිසා මේ අහිංසක අලි ඇතුන්ට පේන්න බැහැ හම්බ කරන් කන්න පුළුවන් අහිංසක සතුන් වෙනුවෙන් නිකන් වත් කළා ද 😢😢

  2. කිසිම ක්‍රමවේදයක් නැ දවසට ජිප් කියක් යනවද අලියෙක් කොටියෙක් දැක්කම හැත්ත බුරුත්ත රොත්ත පිටින් වට කරගන්නව සතාට නිදහසේ ඉන්නත් නැ එන්නත් නෑ යන්නත් නැ. හදිසියක් වුනාම වහනයක් එහාට මෙහට කරගන්ත් නැ අවසනයට වෙන්නෙ මේක තමයි අපරාදෙ තමන්ගෙ වහන. සහ සතාගෙ ජිවිතයත් අනතුරක් යන මිනිස්සුන්ටත් අනතුරක්.. මෙ සෆාරි වැඩෙට නම් නිසි නියාමනයක් ක්‍රමවේදයක් අවශ්‍යයි දවසට ඇතුළුවන වහන ප්‍රමානය රොටෙට් වෙන විදියට. නැත්නම් ඉදිරියෙදි විශාල විනශයක් පරිසරයට සහභසතා සිව්පාවට මෙන්ම මිනිස්සුන්ටත් වෙන්න පුළුවන්

  3. AKD නිසා තමයි ඔය ඇතා පහර දීලා තියෙන්නෙ….රනිල් සීයාගෙ කාලේ ඔහොම එව්වා උන් නෑ මිත්‍රවරුනි ….ඇතා ගෙත් කයිවාරුව විතරයි..jeep එකක් වත් පෙරලා ගන්න බැහැ….😂😂😂😂😂😂

  4. හොද වැඩේ පකාලට සත්තුන්ගේ පාඩුවේ කැලේට වෙලා සත්තුන්ට ඉන්න දෙන්නේ නැතුව…😂😂😂😂😂

Leave a Reply to @launanisbett537 Cancel reply

Please enter your comment!
Please enter your name here

Popular stories